Wednesday, January 25, 2012

මේක මගේ බ්ලොග් එකක් නොවුන කාලෙට මොකද වෙන්නේ

මිනිහෙකුට කිසිම තේරුමක් නැහැ කියල හිතෙන එකම එක පොස්ට් එකක් වත් මම හෙට ඉදන් තියන්නේ නැහැ කියල හිතුව,ඒක මගේ පරණ මතකයක් වෙන්න පුළුවන් එත් ඒකෙන් මිනිසෙකුට සේවයක් නොවී වය්රයක් හරි තරහවක් හරි ඇතිවෙන්න පුළුවන් නම් ඒක හොඳ නැහැ,,ඔන්න මමත් අයින් කරන්න පටන්ගත්ත,මතකයට ඕනෑම නම් ඔය ලියපු එව්වගේ කෑලි ටිකක් ඉතුරු වෙන්නේ නැතා නේ.

No comments:

Post a Comment

thanks