Saturday, May 5, 2012

විදුලි අනතුරු හා බැනර් දැමීම ...1

අද ආරංචි උන විදුලි අනතුර ගැන දන්නා දෙයක් නම් නැති තරම් ..එත මම දැකපු කරුණු කිහිපයක් නොකියන එක වැරදි වෙන්න පුළුවන්,
01.විදුලිකෙටීම් සිදු වන අවස්ථාවල අධි බල (අධි වොල්ටියතා ) රැහැන් අසල හෝ ඒවායේ යට ඉන්න එපා .
02.වහින වෙලාවට පාරේ විදුලි රැහැන් නොමැති පැත්තට මාරු වෙන්න ,ගමන් කරන්න .ඒවායේ යටින් යන්න එපා(අපේ විදුලිබල මණ්ඩලේ හොඳ කම නිසා තමය් මෙව්වා කියන්න වෙලා තියෙන්නේ ).
අධි වොල්ටියතා රැහැන් අසල බැනර් දැමීම වගේ කාර්යයක් කරනවිට පරිස්සම් වෙන්න ,,අඩුම මීටරයක් දුරින්  හෝ ඊට වැඩි දුරකින් සිටින්න බලන්න.අනික 132000v ක කණු නම් අල්ලන්න වත් එපා පුළුවන් තරම් එය මගහරිමින් වැඩ කරන්න බලන්න